Free Graphic Designing course

“Artwork Lanka” අප ආයතනය තුල ප්‍රයෝගික පුහුණුව සමග නොමිලේ Graphic Design ඉගනගන්න සුවිශේෂී අවස්ථාවක්. මාස 6 ක් තුල අවශ්‍ය සියලු කරුණු ප්‍රයෝගික පුහුණුව (On the job Training) සමග ඔබට හිමිවේ.

අප ආයතනය නිෂ්පාදන ඇසුරුම් ඇතුළු පුළුල් පරාසයක නිර්මාණ කටයුතු සිදුකරන ආයතනයක් වේ.(https://www.artworklanka.com/our-servises/) ඒ සඳහා අවශ්‍ය පුහුණු නිර්මාණ කරුවන් සපයා ගැනීමේ අරමුණින් පමණක් මෙම පාඨමාලාව සැලසුම් කර ඇත.
පවතින ඉඩකඩ පහසුකම් මත දෙදෙනෙකු (02) පමණක් පුහුණුව සඳහා බදවා ගැනේ.

සුදුසුකම්

  • නිර්මාණාත්මක හැකියාව
  • මුලික පරිගණක දැනුම
  • මුලික ඉංග්‍රිසි දැනුම
  • පාසල් අධ්‍යාපනය අවසන් කර තිබීම (ප්‍රතිපල නොසැලකේ)
  • වයස – අවුරුදු 18 – 22 අතර

පාඨමාලාව

  • මුදල් අයකිරීමක් නොමැත.
  • illustrator සහ photoshop පිලිබඳ දැනුම වර්ධනය.
  • මස 6 ක ප්‍රයෝගික පුහුණුව (On the job Training)
  • ප්‍රයෝගික භාවිතයේ ඇති සියලුම අංශ ආවරණය කිරීම.(https://www.artworklanka.com/our-servises/)
  • පාඨමාලාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා සැම දිනකම  පැවැත්වේ.
  • මාස 6 අවසානයේ අප ආයතනයේම රැකියා අවස්ථාවක් .
  • ඉමදුව නගරයේ පිහිටි අප ආයතනය තුල පාඨමාලාව පැවෙත්වේ.
  • ඔබගේ මුලික තොරතුරු ඇතුලත් අයදුම් පත් careers@artworklanka.com වෙත E-mail හෝ 077 666 7801 වෙත Whatsapp කිරීමෙන් යොමුකළ හැක.

අනෙකුත් තොරතුරු.

  • අප ආයතනය පිලිබඳ  තොරතුරු සඳහා – https://www.artworklanka.com/about/ වෙත පිවිසෙන්න.
  • වැඩිදුර තොරතුරු සඳහා 077 666 7801 / 071 41 23 192 අමතන්න.
 
 

Application